විසිටින් කාඩ් එකකින් අපිට පුළුවන් වෙන්නෙ අපේ ගැන ඉතාම පුංචි දේවල් ටිකක් Share කරගන්න විතරයි.
ඔයාගෙ ව්‍යාපාරය මොනවගේද?
තියෙන තැන Location එක මොකක්ද.?
ඔයාගෙ Youtube Updates මොනවද?
ව්‍යාපාරයේ Photos තියනවද?
ඔයාගෙ සමාජමාධ්‍ය ගිණුම් මොනවද?
ඔයාගෙ Photo එකක් නැද්ද?
ඔයාට Logo එකක් නැද්ද?
Email, Phone Numbers, Website මොනවද?
මේ සියලුම ප්‍රශ්න වලට විසඳුම එකම තැනකින් අදම අපගේ myprofiletody.com හි වෙබ් පිටුවක් ඔබට අවැසි පරිදි සකසා ගන්න අප හා සම්බන්ධ වන්න.